Hridayam 2022 sinhala sub| හදවත 2022 සිංහල උපසිරැසි සමඟ

  • 2 years ago
https://subscenelk.blogspot.com/2022/02/hridayam-2022-sinhala-sub-2022.html

Hridayam 2022 is an Indian Malayalam language film and the film is divided into Dramatic Romantic and Coming-of-age categories.

The story of Hridayam 2022 is a memoir of a young man in his early thirties, from a young age to his higher education as well as his married life.

https://subscenelk.blogspot.com/2022/02/hridayam-2022-sinhala-sub-2022.html
-------------------------------------------------------------------------------------------------------------------------------

Hridayam 2022 ඉන්දියානු මලයාලම් භාෂා චිත්‍රපටයක් වගේම මේ චිත්‍රපටය නාට්‍යමය සහ ශෘංගාර සහ Coming-of-age වර්ගයට වෙන් කර තිබෙනවා.චිත්‍රපටයේ කතාව ලියමින් අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Vineeth Sreenivasan අධ්‍යක්‍ෂකවරයායි.ඔහු ඉන්දියානු මලයාලම් චිත්‍රපටය නළුවෙක් මෙන්ම පසුබිම් ගීත ගායන ශිල්පියෙක්,චිත්‍රපට නිෂ්පාදකවරයෙක් අධ්‍යක්‍ෂකවරයෙක්,පද රචකයෙක්,සංගීත රචකයෙක් වැනි නොයෙක් ක්‍ෂේත්‍ර ගණනාවක නියැලී සිටින පුද්ගලයෙක් මෙන්ම විවිධ සම්මාන රාශියක්ම දිනාගෙන තිබෙනවා.

Hridayam 2022 චිත්‍රපටයේ කතාව දිවයන්නේ තිස්හැවිරිදි වියේ මුල භාගය තුල පසුවෙන තරුණයෙකුගේ කුඩා වියේ සිට සිය උසස් අධ්‍යාපන දිවිය මෙන්ම විවාහක දිවිය දක්වා ගත කෙරූ කාලය පිලිබඳ මතකාවර්ජනයක් විදිහටයි.

https://subscenelk.blogspot.com/2022/02/hridayam-2022-sinhala-sub-2022.html

Recommended