Kaanekkaane (2021) sinhala subtitle| බලාසිටියදීම 2021 සිංහල උපසිරැසි සමඟ

  • 3 years ago
https://subscenelk.blogspot.com/2021/09/kaanekkaane-2021-sinhala-subtitle-2021.html

Kaanekkaane (2021) is an Indian Malayalam language film. The film is divided into theatrical and thriller genres. The story of this film is written by Bobby and Sanjay. They are the two sons of veteran Malayalam film actor Prem Prakash. The film is directed by Manu Ashokan. The film is produced by T. R. Shamsudheen under the production company DreamKatcher.Cinematography is by Alby Antony and editing is by Abhilash Balachandran with music by Ranjin Raj. and was distributed via the SonyLIV Streaming website. The film also stars Suraj Venjaramoodu, Tovino Thomas, Aishwarya Lekshmi, and co-stars Shruthi Ramachandra and Rony David. The IMDb rating for this movie is 8.7 / 10 and the Google user rating is 95%.

The film opens with Paul Mathai, another deputy tax officer, coming to town for a trial. He is a man who spends a lot of time worrying about his daughter being involved in a car accident recently and does not seem to have much interest in having his own son-in-law remarry. As he was preparing to return to his son-in-law's house to sue over his daughter's car accident,
https://subscenelk.blogspot.com/2021/09/kaanekkaane-2021-sinhala-subtitle-2021.html

-------------------------------------------------------------------------------------------------------------------------------

Kaanekkaane (2021) ඉන්දියානු මලයාලම් භාෂා චිත්‍රපටයක්.මේ චිත්‍රපටය නාට්‍යමය සහ ත්‍රාස වර්ගයට වෙන් කර තිබෙනවා.මේ චිත්‍රපටයේ කතාව ලියා තිබෙන්නේ Bobby සහ Sanjay නමැති දෙපලයි මොවුන් දෙදෙනා ප්‍රවීන මලයාලම් සිනමා නළුවෙකු වෙන Prem Prakash ගේ පුතුන් දෙදෙනායි.මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කර තිබෙන්නේ Manu Ashokan අධ්‍යක්‍ෂකවරයායි.චිත්‍රපටය DreamKatcher නිෂ්පාදන ආයතනය යටතේ නිෂ්පාදනය කර තිබෙන්නේ T. R. Shamsudheen නිෂ්පාදකවරයායි.සිනෙමාරූපණය Alby Antony විසින්ද,සංස්කරණ Abhilash Balachandran විසින්ද සංගීත රචනය Ranjin Raj සිදුකර තිබෙනවා. SonyLIV ස්ට්‍රිමින් වෙබ් අඩවිය හරහායි.ඒ වගේම මේ චිත්‍රපටයේ ප්‍රධාන රංගනයෙන් Suraj Venjaramoodu, Tovino Thomas, Aishwarya Lekshmi සහ සහය රංගනයෙන් Shruthi Ramachandra,Rony David වැනි නළු නිලි පිරිසක් රංගන දායකත්වය ලබා දී ඇති අතර මේ චිත්‍රපටය සඳහා ලැබී ඇති imdb අගය ලෙස 8.7/10 ක් ද ගූගල් පරිශීලක අගය 95% ක් ලෙස සැලකෙනවා.

නියෝජ්‍ය අයබදු නිලධාරියෙකු වෙන පෝල් මතායි නඩු කටයුත්තක් සඳහා නගරයට පැමිණෙන දර්ශනයකින් චිත්‍රපටයේ කතාව ආරම්භ වෙනවා.ඔහුගේ දියණිය මෑතකදී රිය අනතුරකුට ලක්වීම නිසා ඔහු මහත් සිත්තැවුලෙන් කාලය ගත කරන අයෙක් වගේම තමන්ගේම බෑනා දෙවෙනි විවාහයක් කරගැනීම පිළිබඳව ඔහුගේ එතරම් කැමැත්තක් ඇති බවක් දකින්නට ලැබෙන්නේ නෑ.

https://subscenelk.blogspot.com/2021/09/kaanekkaane-2021-sinhala-subtitle-2021.html

Recommended