Kuttram Kuttrame 2022 Sinhala sub|අපරාධය අපරාධයක්මය 2022 සිංහල උපසිරැසි සමඟ

  • 2 years ago
https://subscenelk.blogspot.com/2022/04/kuttram-kuttrame-2022-sinhala-sub-2022.html

Kuttram Kuttrame 2022 or (Crime is a Crime ') is an Indian Tamil language film titled 2022 which is mainly divided into action and drama genres. Kuttram Kuttrame was written, directed by Susindiran, and produced by D Company, and produced by Axess Film Factory. The film stars Jai in the lead role along with Bharathiraja, Harish Uthaman, Smruthi Venkat, and Divya Duraisamy. The music of the film is composed by Ajesh and the cinematography is by R. Velraj and the editing is done by Kasi Vishwanathan. The film was released live on Kalaignar TV on April 14, 2022, as a live TV show to coincide with the Hindu New Year.

After mourning the death of her child, Kokila commits suicide by taking sleeping pills one day. Kokila's funeral attendees then tell her husband, Ishwaran, that the villagers are talking about it as a murder, not a suicide. Kokila's cousin Nataraja, a police officer, launches an investigation into Ishwaran and his family's claim that Kokila was killed, and uncovers unexpected information.

Kuttram Kuttrame 2022 නොහොත් (අපරාධය අපරාධයකි') 2022 නමින් හඳුන්වන ඉන්දියානු දෙමළ භාෂා චිත්‍රපටයක් වෙන අතර මෙය ප්‍රධාන වශයෙන් ක්‍රියාදාම සහ නාට්‍යමය වර්ගයට වෙන්කර තිබෙනවා.Kuttram Kuttrame චිත්‍රපටය සුසීන්දිරන් විසින් රචනා කර අධ්‍යක්ෂණය කර තිබෙන අතර D සමාගම විසින් නිෂ්පාදනය කරන ලද සහ Axess Film Factory විසින් ඉදිරිපත් කරන ලදී. මෙම චිත්‍රපටයේ Jai ප්‍රධාන චරිතයට පණ පොවන්නේ භාරතිරාජා, Harish Uthaman, Smruthi Venkat, and Divya Duraisamy ඇතුළු සහය නළු නිළියන් පිරිස සමඟිනි. චිත්‍රපටයේ සංගීතය අජේෂ් විසින් රචනා කර ඇති අතර කැමරාකරණය R. වේල්රාජ් විසින් සහ සංස්කරණය කාසි විශ්වනාදන් විසින් සිදු කර ඇත. චිත්‍රපටය හින්දු අලුත් අවුරුද්දට සමගාමීව 2022 අප්‍රේල් 14 වන දින Kalaignar TV හරහා සෘජුවම රූපවාහිනී මංගල දර්ශනයක් ලෙස නිකුත් කරන ලදී.

සිය දරුවා මිය ගිය ශෝකයෙන් පසුවෙන කෝකිලා එක්තරා දිනකදී ශෝකය දරාගැනීමට නොහැකිව නිදිපෙති ලබාගනිමින් සියදිවි හානි කරගන්නවා.මින් අනතුරුව ඇයගේ සැමියා වෙන ඊශ්වරන්ට කෝකිලාගේ අවමගුලට සහබාගී වෙන පිරිස පවසන්නේ එය සියදිවි නසාගැනීමක් නොව ඝාතනයක් ලෙස ගම්මුන් කතාබහ කරන බවටයි.මෙහිදී කෝකිලාගේ ඥාතියෙකු වෙන නාටරායා නමැති පොලිස් නිලධාරියා ඊශ්වරන් සහ ඔහුගේ පවුලේ අය කෝකිලාව ඝාතනය කෙරූ බව පවසමින් විමර්ශනයක් ආරම්භ කරන අතර එහිදී නොසිතූ විරූ ආකාරයේ තොරතුරක් හෙළිදරව් කරගන්නවා.

https://subscenelk.blogspot.com/2022/04/kuttram-kuttrame-2022-sinhala-sub-2022.html

Recommended