Padavettu (2022) Sinhala subtitle | සටන 2022 සිංහල උපසිරැසි සමඟ #subscenelk #nivin_pauly #malayalamfilim #foryou #viral #trending #fypシ #sinhalasub #sinhalasubtitle #films #triller
  • last year
Padavettu (2022) Sinhala subtitle | සටන 2022 සිංහල උපසිරැසි සමඟ #subscenelk #nivin_pauly #malayalamfilim #foryou #viral #trending #fypシ #sinhalasub #sinhalasubtitle #films #triller

Padavettu (transl. Battle) is a 2022 Indian Malayalam-language political action thriller film written and directed by Liju Krishna. It was produced by Yoodlee Films in association with Sunny Wayne Productions. The film starring Nivin Pauly, Aditi Balan, and Shammi Thilakan depicts the story of the oppressed section of society in northern Kerala. The film was released theatrically on 21 October 2022

In North Kerala, India, the people of a small village are torn between oppression and their aspirations until a young man sets out to fight for their freedom.

https://www.subscenelk.com/2023/01/padavettu-2022-sinhala-subtitle-2022.html

Padavettu (2022) චිත්‍රපටයේ කතාව

Padavettu (2022) ඉන්දියානු මලයාලම් භාෂා චිත්‍රපටයක් මෙන්ම දේශපාලන සහ ක්‍රියාදාම ත්‍රාස වර්ගයට වෙන් කර තිබෙනවා.Padavettu (2022) චිත්‍රපටයේ කතාව සහ අධ්‍යක්ෂණය සිදුකර තිබෙන්නේ ලිජු ක්‍රිෂ්ණා වෙන අතර බොහෝ දර්ශන රූගත කර තිබෙන්නේ කේරලයේ කන්නූර් නගරයේ මාලූර් නමැති ගම්මානය තුල වෙන අතර මෙය ලිජු ක්‍රිෂ්ණාගේ උපන් ගම ලෙසද සලකනවා.එසේම Padavettu (2022) චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන්ම ඒ ගමේ සිටි ගම්මුන් දහසකට අධික ප්‍රමාණයක් සඳහා කෙටි කාලින රංගන පුහුණුවක් පවා ලබා දී තිබෙන අතර ප්‍රධාන චායාරූප ගැනීම් ආරභා කර තිබෙන 2019 වර්ෂයේ කන්නූර් දිස්ත්‍රික්කය තුළදීයි කොවිඩ් වසංගතය හේතුවෙන් පසුකාලීනව චිත්‍රපටයේ වැඩ කටයුතු කල් දැමීමට සිදු වී තිබෙන අතර පසුව 2022 වසරේ මාර්තු මාසය තුලදී නැවත රූගත කිරීම් ආරම්හ කර තිබුනා.

Padavettu (2022) චිත්‍රපටයේ කතාව නිර්මාණය කර තිබෙන්නේ දේශපාලඥයන් විසින් ජනතාව රවටමින් සිදුකරන විවිධ දේශපාලන උපක්‍රම සහ වංචාවන්ගැන දැනුවත් කරමින්ඔවුන් ජනතාවට කරන දුක් පීඩා වලින් සහ අකටයුතුකම් වලට එරෙහිව සටන් කරනා තරුණයෙකු සහ ගම්මුන් පිරිසක් වටායි.

https://www.subscenelk.com/2023/01/padavettu-2022-sinhala-subtitle-2022.html
Recommended