RRR (2022) India 1920|Rise Roar Revolt sinhala subtitle|RRR (2022) ඉන්දියාව 1920 | නැගීම,ඝර්ජනය,කැරැල්ල සිංහල උපසිරැසි සමඟ
  • 2 years ago
RRR (2022) India 1920|Rise Roar Revolt sinhala subtitle|RRR (2022) ඉන්දියාව 1920 | නැගීම,ඝර්ජනය,කැරැල්ල සිංහල උපසිරැසි සමඟ

https://subscenelk.blogspot.com/2022/06/rrr-2022-india-1920rise-roar-revolt.html

RRR 2022 or RISE RORE REVOLT 2022 is an Indian Telugu language film and RRR 2022 has been voiced in various languages ​​such as Hindi, Tamil, Kannada, and Malayalam.RRR 2022 is divided into action, drama, and epic.RRR 2022 is directed by S. S. Rajamouli, a film director and screenwriter in Telugu cinema, who also wrote and directed the film. The story of RRR 2022 is created by V. Vijayendra Prasad, an Indian film director, and screenwriter, and the dialogues in the film are written by Sai Madhav Burra, a screenwriter in Telugu cinema.RRR 2022 was produced by DVV Entertainment, produced by D. V. V. Danayya, produced by K. K. Senthil Kumar, and edited by A. Sreekar Prasad. He has won eight National Awards and five other Kerala Awards.RRR 2022 has a large cast of supporting and supporting actors, including Nandamuri Taraka Rama Rao Jr. Or N. T. Rama Rao Jr plays the role of Komaram Bheem in this film.Also, Konidela Ram Charan Teja alias Ram Charan who plays another main character in RRR 2022 will play the role of Alluri Sitarama Raju in this film.

In 1920, British Governor Scott Buxton and his wife, Catherine Buxton, abducted a Gond girl from the Adilabad jungle area because of her potential. The leader of the tribe, Komaram Bhim, and his comrades then return to Delhi in search of her and launch a special operation to take her back to Adilabad.

https://subscenelk.blogspot.com/2022/06/rrr-2022-india-1920rise-roar-revolt.html

RRR 2022 එහෙම නැත්තං RISE RORE REVOLT 2022 චිත්‍රපටය ඉන්දියානු තෙලිඟු භාෂා චිත්‍රපටයක් වෙන අතරම හින්දි ,ද්‍රවිඩ, කන්නඩ,මලයාලම් වැනි විවිධ භාෂා වලින්ද RRR 2022 චිත්‍රපටය හඬ කවා තිබෙනවා.RRR 2022 චිත්‍රපටය ක්‍රියාදාම,නාට්‍යමය සහ වීරකාව්‍යය වර්ගයට වෙන් ක‍ර තිබෙනවා.RRR 2022 චිත්‍රපටයේ අධ්‍යක්‍ෂණය සිදුකර තිබෙන්නේ තෙලිඟු සිනමාව තුල චිත්‍රපට අධ්‍යක්‍ෂකවරයෙක් මෙන්ම තිරපිටපත් රචකයෙක් වෙන S. S. Rajamouli අධ්‍යක්‍ෂකවරයා වෙන අතර තිරරචනය සිදුකර තිබෙන්නේද ඔහු විසින්මයි.

1920 වර්ෂයේදී ආදිලාබාද් වනය ආශ්‍රිත ප්‍රදේශයට ගමන් කරන බ්‍රිතාන්‍යය ආණ්ඩුකාර ස්කොට් බක්ස්ටන් සහ ඔහුගේ බිරිඳ වෙන කැතරින් බක්ස්ටන් එම ප්‍රදේශයේ සිටින ගෝන්ඩ් ගෝත්‍රික දැරියක්ව බලෙන් පැහැරගෙන එන්නේ ඇය සතුව ඇති කළා හැකියාව නිසයි.
https://subscenelk.blogspot.com/2022/06/rrr-2022-india-1920rise-roar-revolt.html
Recommended