Chattambi 2022 sinhala subtitle - Chattambi 2022 සිංහල උපසිරසි - මැරයකුගේ අවසන් දින කීපය

  • 6 months ago
Chattambi 2022 sinhala subtitle - Chattambi 2022 සිංහල උපසිරසි - මැරයකුගේ අවසන් දවස් කීපය

https://www.subscenelk.com/2023/10/Chattambi-2022-Sinhala-sub.html

https://bit.ly/3Ma6MRz

අධ්‍යක්ෂණය :අභිලාෂ් Sකුමාර්
තිර රචනය: ඇලෙක්ස් ජෝෂප්
කතාව: ඩොන් පලතරා
ප්‍රධාන රංගනය:
චෙම්බන් විනෝද් ජෝස් ජෝන් මුත්තතිල් ලෙස
ග්‍රේස් ඇන්ටනි :සිසිලි ජෝජ් මුට්ටතිල්
කරියා ජෝර්ජ් ලෙස ශ්‍රීනාත් භාසි
ගුරු සෝමසුන්දරම් මුනියන්ඩි ලෙස
මයිතිලි, රාජි ලෙස
ෂෙරින් කැතරින්
1995 වර්ෂ කාලයේ සිදුවූ සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය කර තිබෙන Chattambi 2022 චිත්‍රපටය තුල ඉඩුක්කි ප්‍රදේශයේ දුෂ්කර ගම්මානයක් තුල දිවිගෙවනා නීතිවිරෝධී ක්‍රියා වලට සම්බන්ධ පුද්ගලයින් කීප දෙනෙකු වටා සිදුවූ සිදුවීම් මාලාවක් විදහා දක්වනවා.කරියාගේ චරිතය පණපොවන ශ්‍රීනාත් භාසි මේ චිත්‍රපටය තුල ප්‍රදේශයේ නම් දරාගත් මැරයෙකුගේ චරිතයක් නිරූපණය කරන අතර චෙම්බන් විනෝද් ඒ ප්‍රදේශය තුල ජෝන් මුත්තතිල් නමැති කිසියම් නීතිවිරෝධී ජාවාරමක් මෙහෙයවීමේ ප්‍රධානියා ලෙස රංගනයෙන් දායකත්වය ලබා දී තිබෙනවා .එසේම මෙහි ප්‍රධාන චරිතයට අත්වන ඉරණම පිළිබඳව සිදුවීම් දාමයක් චිත්‍රපටයේ මුල් භාගය තුලම පෙන්වා දෙමින් එම තත්වයට හේතුවූ කරුණු කාරණා ඉදිරිපත් කරනා ආකාරය මෙන්ම Chattambi 2022 චිත්‍රපටය හරහා සමාජයට කිසියම් වැදගත් පණිවිඩයක් නිකුත් කිරීමට උත්සහා දරා තිබෙනවා.

Chattambi 2022 Sinhala subtitle - Chattambi 2022 Sinhala subtitles - Last few days of a thug
https://bit.ly/3Ma6MRz
Directed by: Abhilash Kumar
Screenplay: Alex Joseph
Story: Don Palatara
Main Cast:
Chemban Vinod Jose as John Muttathil
Grace Antony: Cecily George Muttatil
Srinath Bhasi as Kariya George
Guru Somasundaram as Munyandi
Maithili as Raji
Sherin Catherine
The film Chattambi 2022, which is based on a true incident that happened in 1995, depicts a series of events that took place around a few people involved in illegal activities in a remote village of Idukki. Srinath Bhasi, who plays the role of Kariya, portrays the role of a local thug in this film. Meanwhile, Chemban Vinod has contributed by acting as the head of an illegal racket named John Muttathil in that area. Also, the chain of events about the fate of the main character is pointed out in the first half of the film and the facts that led to that situation are presented to the society through the film Chattambi 2022. An attempt has been made to issue some important message.

Recommended