nitham oru vaanam 2022 sinhala subtitle | සදාකාලික අහසක් 2022 සිංහල උපසිරැසි සමඟ
  • last year
nitham oru vaanam 2022 sinhala subtitle | සදාකාලික අහසක් 2022 සිංහල උපසිරැසි සමඟ

https://www.subscenelk.com/2022/12/nitham-oru-vaanam-2022-sinhala-subtitle.html

Nitham Oru Vaanam (A Sky of Eternity) is a 2022 Indian Tamil-language romantic drama film written and directed by Ra. Karthik in his directorial debut.The film stars Ashok Selvan, Ritu Varma, Aparna Balamurali and Shivathmika Rajashekar. Gopi Sundar composed the film's music and cinematography was performed by Vidhu Ayyana. The film was announced in January 2017, but went through a change of cast, and was relaunched in June 2021. The film was released on 4 November 2022 and received positive reviews from critics and audiences.

he film revolves around Arjun (Ashok Selvan), a young man with OCD. This results in him being rather closed off and seemingly rude to most of the people and happenings around him, alongside a strong dislike for trying anything new that he’s not comfortable with. But he had a habit of imagining himself as the protagonist in any story that he is reading. After a long time, he meets Janani, a woman who he thought understands him and starts to develop feelings for her. Arjun-Janani's marriage preparation goes really well until due to some circumstances, Janani reconciles with her ex boyfriend, Later leads to the calling off of their marriage, which irritates Arjun. To help him overcome this hurdle, Arjun’s doctor (Abhirami) gives him treatment and advises him to read the mini stories she wrote in which she wrote about two couples, Veera-Meenakshi and Mathi-Prabha.

https://www.subscenelk.com/2022/12/nitham-oru-vaanam-2022-sinhala-subtitle.html

Nitham Oru Vaanam 2022 චිත්‍රපටයේ කතාව

Nitham Oru Vaanam 2022 චිත්‍රපටයේ කතාව ගොඩනැගී තිබෙන්නේ අර්ජුන් නමැති තරුණයෙක් වටා වෙන අතර ඔහු උමතු-සම්පීඩන ආබාධය නමැති මානසික රෝගයකින් පීඩා විඳින අයෙක් ලෙසද පෙන්වා තිබෙනවා.මෙහිදී ඔහු එතරම් සමාජශීලි නොවෙන පුද්ගලයෙක් මෙන්ම නිතරම පිරිසිදු භාවය පිලිබඳව සැලකිලිමත් වෙන අයෙක් වෙන අතර ඔහු කියවන නවකතා සහ කෙටි කතා කියවන විටදී ඒවායේ සිටිනා චරිත තුලට කිඳාබසිමින් ඒවායේ සිටින චරිත තමන්ට ආරෝපණය කරගන්නා පුද්ගලයෙක් වෙනවා.දීර්ඝ කාලයක් ගත වීමෙන් අනතුරුව ඔහුට ජනනි නමැති තරුණියක් මුණගැසෙන අතර අවසානයේදී ඔහු ඇයව විවාහ කරගැනීම දක්වාම සම්බ්නධතාව දුරදිග ගෙනයාමට සමත් වෙනවා.නමුත් ඔහුගේ විවාහ දිනය තුලදී අවසානයේදී ජනනි තම හිටපු පෙම්වතා සමඟ යුග දිවිය ආරම්භ කිරීමට තීන්දු කරමින් අර්ජුන් සමඟ තිබු විවාහ බන්ධනය බිඳ දමනවා.මෙයින් සිත් තැවුලට පත්වෙන අර්ජුන්ගේ මනස සන්සුන් කරගැනීම සඳහා ඔහුගේ දෙමව්පියන් අර්ජුන්ව මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමු කරනවා.එහිදී මනෝ වෛද්‍යවරිය අර්ජුනට කියවීම සඳහා ඇය විසින් රචනා කරන ලද කෙටිකථා කීපයක් ලබාදෙන අතර ඒ කතන්දර වල අවසාන පිටු කීපය කිසියම් පුද්ගලයෙකු ඉරා දමා තිබෙන බව අර්ජුනට දැනගැනීමට ලැබෙනවා.
Recommended