Big Mouth S01E02 Sinhala subtitle|Big Mouse S01E02 Sinhala sub#subscenelk #bigmouthkdrama#bigmousekoreandrama#bigmouthkoreandrama#leejongsuk#ImYoonah

  • 2 years ago
Big Mouth 2022 Season 01 Sinhala sub | Big Mouse 2022 S01 Sinhala sub | පුරසාරම්කරුවා 2022 සිංහල උපසිරැසි සමඟ

https://subscenelk.blogspot.com/2022/08/big-mouth-2022-season-01-sinhala-sub.html

Big Mouth S01E02 Sinhala subtitle|Big Mouse S01E02 Sinhala sub#subscenelk #bigmouthkdrama#bigmousekoreandrama#bigmouthkoreandrama#leejongsuk#ImYoonah


Big mouth 2022 S01E02

The second part of the story begins with Park Chanho's hospitalization after the car accident. At the same time, a flashback of Miho and Chanho is shown. Here, in the scene where the two of them are participating in a sports tournament, Miho sees Chanho getting into an accident while leading the band, and suddenly back in the present, Chanho regains consciousness in the hospital asking about his phone. There, while he was about to leave to meet the prosecutor, a police team arrived and accused Chanho of using drugs and arrested him. He then asks the mayor to save him, but the mayor refuses and leaves Chanho alone. Later, after taking Chanho to Guchen Prison, due to a conspiracy of some people, Chanho is known as Big Mouse, a notorious criminal, after leaving several pieces of evidence that prove it in his office. Because of this, the people who led the conspiracy are carrying out a media campaign, putting him and his family in a lot of trouble, and then he decides to commit suicide due to the loss of hope due to this incident.

Big mouth 2022 S01E02
https://subscenelk.blogspot.com/2022/08/big-mouth-2022-season-01-sinhala-sub.html

දෙවෙනි කොටසෙන් කතාව ආරම්භ වෙන්නේ පාක් චැන්හෝට සිදුවෙන රිය අනතුරෙන් පසුව රෝහල් ගත කිරීමේ දර්ශනද සමඟයි.ඒ සමඟම මීහෝ සහ චැන්හෝ දෙදෙනාගේ ක්‍ෂණික අතීතාවර්ජනයක් පෙන්වනවා.මෙහිදී ඔවුන් දෙදෙනා ක්‍රීඩා තරඟාවලියකට සහබාගී වෙමින් සිටින දර්ශනයේදී මීහෝ තූර්යවාදන කණ්ඩායම මෙහෙයවමින් සිටින අතර චැන්හෝ අනතුරකට ලක්වෙන ආකාරය දකින්න ලැබෙනවා. ඉන් පසුව එක්වරම එම දර්ශනය අවසාන වී නැවත වර්තමාන කාලයේදී චැන්හෝ තමාගේ දුරකතනය පිළිබඳව විමසමින් රෝහල තුලදී පියවි සිහියට පැමිණෙනවා.එහිදී ඔහු අභිචෝදකවරයා මුණගැසීම සඳහා පිටත් වීමට සුදානම් වෙන අතරතුරදී පොලිස් කණ්ඩායමක් පැමිණ චැන්හෝ විසින් මත්ද්‍රව්‍යය භාවිතා කරා යැයි චෝදනා කර ඔහුව අත්අඩංගුවට ගන්නවා.පසුව ඔහු නගරාධිපතිවරයාගෙන් තමන්ව බේරාගන්න ලෙස ඉල්ලීම් කෙරුවත් නගරාධිපතිවරයා එය ප්‍රතික්ෂේප කරමින් චැන්හෝව තනිකර දමා පිටවෙනවා.පසුව ගුචෙන් බන්ධනාගාරය කරා ගෙනයාමෙන් අනතුරුව කිසියම් පිරිසකගේ කුමන්ත්‍රණයක් හේතුවෙන් චැන්හෝ කුප්‍රකට අපරාධකරුවෙන් වෙන බිග් මවුස් බවට ප්‍රසිද්ධ කරන්නෙ එය ඔප්පු වෙන අයුරින්ව චැන්හෝගේ කාර්යාලය තුල සොරාගත් භාණ්ඩ කීපයක් තබමින් බොරු සාක්‍ෂි නිර්මාණය කරමින් බව පෙන්වනවා.මෙයින් ඔහුගේ පවුලේ අයවත් විශාල ලෙස අපහසුතාවකට ලක් කරමින් කුමන්ත්‍රණය මෙහෙයවූ පිරිස් විශාල මාධ්‍ය ප්‍රචාරයක් මෙහෙයවන අතර පසුව ඔහු මේ සිදුවීම නිසා බලාපොරොත්තු කඩවීම හේතුවෙන් සියදිවි නසාගැනීමට තීන්දු කරනවා.

https://subscenelk.blogspot.com/2022/08/big-mouth-2022-season-01-sinhala-sub.html

Recommended