The Explosive Story of Big Mouth 2022, the Epic Korean Drama That Went Viral!|Big Mouth 2022 Season 01 Sinhala sub | Big Mouse 2022 S01 Sinhala sub | පුරසාරම්කරුවා 2022 සිංහල උපසිරැසි සමඟ
  • 2 years ago
The Explosive Story of Big Mouth 2022, the Epic Korean Drama That Went Viral!|පුරසාරම්කරුවා 2022

Big Mouth 2022 Season 01 Sinhala sub | Big Mouse 2022 S01 Sinhala sub | පුරසාරම්කරුවා 2022 සිංහල උපසිරැසි සමඟ

https://subscenelk.blogspot.com/2022/08/big-mouth-2022-season-01-sinhala-sub.html

Big mouth 2022 S01E05 කොටසෙදි තමන්ගේ ප්‍රතිවාදීන් ඉදිරියේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා චැන්හෝ ගොන්ග් ජිහුන් මුණගැසීම සඳහා පිටත් වෙන අතරතුරදී සිරකරුවන් ඔහුට සුභපතමින් චැන්හෝ මේ කඩයිම ජයගන්නා බවට එකිනෙකා අතර සංවාද ඇතිවෙන විටදී ඔහු වෙනුවෙන් ඔට්ටු ඇල්ලීමට පවා සිරකරුවන් ඉදිරිපත් වෙනවා.මේ අතරතුරදී නගරාධිපති චොයි දෝහා සතුව තිබෙන මත්ද්‍රව්‍යය ගනුදෙනුකරුවන්ගේ ලැයිස්තුව ව්‍යාජ එකක් බව ඔහුට දැනගැනීමට හැකිවෙනවා.පසුව ඔහු ඒ බව චැන්හෝට දැනුම් දීම සඳහා පිටත් වුනත් බනධනාගාරාධිපති පාක්ගේ බාධා කිරීම නිසා ඔහුට එය කිරීමට නොහැකි වෙනවා.කෙසේ නමුත් අවසානයේදී සැබෑම මත්ද්‍රව්‍යය ගනුදෙනුකරුවන්ගේ නම් ලැයිස්තුව ඉදිරිපත් කිරීමට සමත් වෙන නිසා සැබෑම බිග් මවුස් තමන් බවට චැන්හෝ ගොන්ග් ජිහුන් ඇතුළු පිරිසට ඒත්තු ගැන්වීමට සමත් වෙනවා.ඉන් පසුව පාක් ජේලර්වරයා සමඟ ඇති කරගන්නා නව ගිවිසුමක් අනුව චැන්හෝ බන්ධනාගාරය තුල විශේෂ අමුත්තෙක් බවට පත්වෙන අතරම සිරකරුවන් විශාල ප්‍රමානයක් ඔහුගේ පැත්තට නම්මවා ගැනීමට සමත් වෙනවා.මින් අනතුරුව තම විශේෂ බලය සහ වරප්‍රසාද සිරගෙදර තුල පාවිච්චි කරමින් විශේෂ අමුත්තන් තිදෙනාට ඔවුන් සිදුකෙරූ අපරාධය නඩු විභාගයේදී පිළිගන්නා ලෙසට චැන්හෝ බල කරන්න පටන් ගන්නවා.එහිදී එක සිරකරුවෙක් සියල්ල පාපොච්චාරණය කරමින් සිය සඟයන්ව පාවා දීමට එකඟත්වය පලකරනවා.

https://subscenelk.blogspot.com/2022/08/big-mouth-2022-season-01-sinhala-sub.html

In Big mouth 2022 S01E05, when Chanho leaves to meet Gong Jihun to confirm his identity in front of his rivals, the prisoners wish him well and even offer to bet on Chanho's victory as they talk among themselves. In the meantime, he learns that Mayor Choi Doha's list of drug clients is fake. He then leaves to inform Chanho about it but is unable to do so due to Park's interference. However, in the end, Chanho manages to convince Gong Jihun and others that he is the real Big Mouse because he is able to present the list of real drug customers. After that, according to a new agreement with Park, Chanho becomes a special guest in prison and manages to win over many prisoners to his side. After this, using his unique powers and privileges in the prison, Chanho begins to force the three special guests to confess their crimes at the trial. There, one prisoner confesses everything and agrees to betray his friends.

https://subscenelk.blogspot.com/2022/08/big-mouth-2022-season-01-sinhala-sub.html

bigmouth 2022,big mouth lee jong suk,big mouth,lee jong suk,lee jong suk 2022,big mouth sub indo,big mouth drama,lee jong suk best korean dramas,lee jong suk 2022 korean drama,big mouth korean drama full,big mouth episode lengkap,big mouth engsub,big mouse season 1,big mouth 2022,big mouth 2022 episode 3,big mouth 2022 trailer,#LeeJong-suk,#ImYoonah,#KimJoohun,kim joo hun,gucheon prison,빅마우스,gucheon hospital,big mouse,Park Hoon,NR Forum,kdrama
Recommended