Anveshippin Kandethum (2024) Sinhala Subtitle | විමර්ශනය කළහොත් සොයාගත හැකිවේවි (2024) සිංහල උපසිරසි සමඟ subscenelk වෙතින්

  • 2 months ago
Anveshippin Kandethum (2024) Sinhala Subtitle | විමර්ශනය කළහොත් සොයාගත හැකිවේවි (2024) සිංහල උපසිරසි සමඟ subscenelk වෙතින්

https://www.subscenelk.com/2024/03/anweshippin-kandethum-2024-sinhala-sub.html

නවකයෙකු වන ඩාවින් කුරිකෝස් විසින් රචිත Anveshippin Kandethum (විමර්ශනය කලොත් සොයාගත හැකිවේවි ) යනු තනි චිත්‍රපටයක අවස්ථා දෙකක් ඇති ගවේෂණාත්මක නාට්‍යමය සහ ත්‍රාසජනක චිත්‍රපටයකි.

1990 වර්ෂ කාලය තුල සිදුවූ එකිනෙකට වෙනස් මිනීමැරුම් සිද්ධි දෙකක් විමර්ශනය කිරීම සඳහා උප පොලිස් පරික්ෂක ආනන්ද් නාරායනන් හට පවරන අතර මෙහිදී පළමුවෙනි ඝාතන සිද්ධිය ගොඩ නැගෙන්නේ 1993 වසරේ ලව්ලි මාතන් නමැති තරුණියක් ඝාතනය වටායි.

මෙහිදී එම ප්‍රදේශයේ ජීවත් වෙන ක්‍රිස්තියානි දෙපාර්ශවයක් අතර පවතින ආරවුල්කාරි වාතාවරණය යටතේ ඔහුට ක්‍රියාත්මක වීමට සිදුවෙන අතර
අපරාධකරුවා මේ පාර්ශව දෙකෙන් එකකට අයත් වූවෙක් නම් මධ්‍යම ට්‍රැවන්කොර් නගරය තුල විශාල කෝලාහලයක් ඇතිවීමට මගපාදන බවට
ඉහල බලධාරීන්ගෙන් අනතුරු ඇඟවීම්ද ලැබෙනවා.

නමුත් අවසානයේ අනපේක්‍ෂිත සිදුවීමක් නිසා ඔහුගේ පොලිස් සේවාව වැඩ තහනමකට ලක්වෙන අතර ඉන් වසර ගණනාවකට පසුව
නොනිල රාජකාරියක් ලෙස නැවතත් වසර හයකට පෙර 1988 වර්ෂයේ සිදුවූ කිසිවකුට විසඳා ගැනීමට නොහැකි වූ ඝාතන
සිද්ධියක් විමර්ශනය කිරීම සඳහා ඔහුටත් ඔහුගේ කණ්ඩායමටත් නියෝග ලැබෙනවා.

Sub-Inspector Anand Narayanan is assigned to investigate two different murder cases that occurred during the year 1990, and the first murder case revolves around the murder of a young woman named Lovely Mathan in 1993.

Here, he has to operate under the conflicting atmosphere between two Christian factions living in that area and he receives warnings from higher authorities that if the criminal belongs to one of these two factions, he will lead to a big riot in the Central Travancore city.

But eventually his police service is suspended due to an unexpected incident and years later he and his team are ordered to investigate an unsolved murder case six years earlier in 1988.

Recommended