Skip to player
Skip to main content
Skip to footer
Search
Connect
Watch fullscreen
Like
Comments
Bookmark
Share
Add to Playlist
Report
Himanthara | Episode 01 | 07-03-2020
Praveen Fernando
Follow
4/3/2020
අද කතාවේ සාරාංශය
උතුරු කොරියානුවන් විසින් ප්‍රාණ ඇපයට තබාගත් තම දකුණු කොරියානු හමුදා සාමාජිකයන් බේරාගැනීමේ මෙහෙයුමෙන් පසු ෂී ජින් සහ ඔහුගේ දෙවැන්නා වන ඩේ යන්ග් නිවාඩු කාලයක් ලබා විනෝදයෙන් සිටිනවා. මේ අතර සොරෙකු යතුරු පැදියක් සොරකම් කර පලායන අතර ෂී ජින් සහ ඩේ යන්ග් ඔහු පසුපස ලුහුබඳිනවා. අවසානයේ සොරා අනතුරට පත්වන අතර කෙසේ හෝ ඔහු ඩේ යන්ග්ගේ ජංගම දුරකථනය සොරකම් කරගන්නවා. පසුව සොරාව රෝහලට ඇතුලත් කරනවා. තමන්ගේ ජංගම දුරකථනය නැති බව ඩේ යන්ග්ට වැටහෙන අතර එය ලබාගැනීමට ඔහු ෂී ජින් සමඟ රෝහල බලා පිටත් වෙනවා. එහි දී සොරා පැනගිය බව ඔවුන් දැනගන්නවා. සොරාට ප්‍රතිකාර කළ වෛද්‍යවරිය වන කන්ග් මූ යොන් ඔවුන් දෙදෙනාට හමුවන අතර ඔවුන් දෙදෙනා ද සොරාගේ සඟයන් බව ඇය වැරදියට වටහා ගන්නවා. මේ අතර මියුන්ග් ජූ විසින් ඩේ යන්ග් බැලීමට රෝහලට පැමිණෙනවා. එයට හේතුව ඇය ඩේ යන්ග් ට දුරකථන ඇමතුමක් ලබා ගත් අවස්ථාවේ සොරා ළඟ තිබු ජංගම දුරකථනයට පිලිතුරු දුන් හෙදිය පවසා ඇත්තේ ඩේ යන්ග් අනතුරට පත්වී ඇති බව. මේ අතර ෂී ජින් විසින් තමන් නිවැරදිකරුවෙකු ලෙස පෙන්වීමට කොපමණ උත්සාහ කළත් කන්ග් මූ යොන් එය පිළිගන්නේ නැහැ. මේ අතර මියුන්ග් ජූ විසින් ඩේ යන්ග් හමුවෙනවා. ඔහුට ඇයව අතහැරීමට සිදුවන බව ඔහු ඇයට පවසනවා.
අවසානයේ කන්ග් මූ යොන් විසින් ෂී ජින් ව විශ්වාස කරන අතර සිදු වූ දෙයට සමාව ඉල්ලා සිටිනවා. ඒ වෙනුවට තමන්ගේ තුවාලයට බෙහෙත් දමන ලෙස ෂී ජින් ඇයගෙන් ඉල්ලා සිටිනවා.
හඬ සටහන - ආලෝකා සංකේති
Himanthara Sirasa TV
Himanthara 2020-03-07 Sirasa TV
Himanthara 07-03-2020 Sirasa TV
Himanthara 7th March 2020
Himanthara Episode 01
For entertainment purpose only!
Enjoy and stay connected with us!
Category
📺
TV
Recommended
33:27
|
Up next
Himanthara 01
SL Film World
3/14/2024
35:06
Himanthara 02
SL Film World
3/14/2024
36:21
Himanthara 03
SL Film World
3/16/2024
4:42
Himanthara | Episode 03 | 14-03-2020
Praveen Fernando
4/4/2020
3:53
Himanthara | Episode 02 | 08-03-2020
Praveen Fernando
4/3/2020
59:42
Descendientes del Sol Capitulo 2 Español Latino - Dorama en Audio Latino
Solo Doramas Latinos
6/8/2024
4:20
Descendants Of The Sun - Episode 10 (Highlight) _ Song Joong Ki & Jin Goo _ Viu Indonesia
Ali BABA Channel
9/30/2021
59:03
F4 Thailand - Boys Over Flower ENG SUB Ep 02
Korea Trash Can
5/16/2024
1:01
Swapna | Theme Song | Short Version
Praveen Fernando
4/3/2020
16:25
Boys over flowers episode 1 sinhala dub
Life and happy
4/18/2023
0:20
EP21_Descendants of the sun || Hindi Dubbed || DOTS || Episode 21
Mamta Devi
12/23/2023
18:12
Boys Over Flowers ep18
Sinhala Movies
12/5/2019
3:28
නැඳුන්ගමුවේ රාජාට හමුදා ආරක්ෂාවක් ලබාදුන් හේතුව දන්නවද ? - nadungamuwa Raja Elephant
New Video
8/21/2018
1:59:24
Love Reset 2023 1080P Korean sihala upasirasa samaga
Prabath Kumara
9/18/2024
24:08
මහින්දට නගින්නේ නෑ ...ජොන් අයියාගේන් බෙහෙත් ගන්න .... මාධ්‍යයේ නොගිය රංජන්ගේ කතාව මෙන්න
Lakdivaina.com
1/29/2017
3:51
Kandulu Hela Nebiliyata - Deepika Priyadarshani
Sinhala Lyrics
12/5/2015
1:59:24
Love Reset (2023) English Subtitles |
Prabath Kumara
9/18/2024
6:39
✔️ සත්‍ය කතාවක් - අක්කට සල්ලි දෙන්න මම් මගේ #වකුගඩුවක් ඩිරාම් 28000 වික්කා
Video di tendenza
9/21/2018
2:55
චතුර අල්විස් හිතුමතේ ජීවිතේට ඇප ලබාදුන් සත්‍ය හේතුව දන්නවද - chatura alwis hithumathe jeewithe
Elegant Video en
8/26/2018
1:28
සිංහල අලූත් අවුරුද්ද හෙළයේ මහා ජාතික උළෙලයි.....
Dushmanth Wijayaweera
4/14/2017
0:15
ස නි ධ ප ප්‍රසාට චැලෙන්ජ කරන්න තව කවුරු හරි ඉන්නවද......
හොඳම වීඩියෝව
9/18/2018
0:39
රනිල් නැති උනොත් රට බෙදලා හමාරයි..... බෙඳුම්වාදී ව්‍යවස්ථාව සම්මත කර ගන්න රනිල් ගලවා ගැනිමේ ජාත්‍යන්තර මෙහෙයුමක්...
Dushmanth Wijayaweera
1/9/2018
2:25
මාතරින් මහරගම
Dawase Paththara
6/21/2017
4:19
ඔයාගෙ ඇස් වලිනුත් පුංචි ම පුංච් කදුලක් හරි වැටෙනවා සත්තයි | සුදු - Sudu-Milinda Sandaruwan
හොඳම වීඩියෝව
5/9/2018
1:37:06
The Verge of Death (2023) Sinhala Subtitles | තමන් බිල්ලක් බව දැන දැනත් යක්ෂයෙක් සමග ජිවත් වීම | සිංහල උපසිරැසි සමඟ
Prabath Kumara
9/19/2024