Oynatıcıya atla
Ana içeriğe atla
Altbilgiye atla
Ara
Oturum açın
Tam ekran izle
Beğen
Yorumlar
Yer işareti ekle
Paylaş
Çalma Listesine ekle
Bildir
නැඳුන්ගමුවේ රාජාට හමුදා ආරක්ෂාවක් ලබාදුන් හේතුව දන්නවද ? - nadungamuwa Raja Elephant
New Video
Takip Et
21.08.2018
nadungamuwa Raja Elephant ( 2018 Esala Perahera)
For copyright matters please contact us at: alfmidea@gmail.com
නඳුන් ගමුවේ රාජා ඇතාට හිමිවන්නෙ ඉතාමත් සුවිශේශී ස්තානයක් ඒ කිමද යම් මෙම ඇත් රජු ඉතාම ශර්ධාවෙන් යුතුව සධාතුක කරඩුව වඩම්මනවා සේම ගරු ඝාම්බීරත්ව සමගින් තමා වඩම්මවන්න්නේ අති උත්තම බුදු රජානන් වහන්සේගේ දන්ත දාතූන් වහන්සේ බව මැනවින් වටහාගෙනයි එය ඇත් රජුගේ ක්‍රියාවෙන්ම පෙනෙනව මෑත කාලයේදී ඇත් රජු ආහාරයට ගත් කිතුල් බඩ සමග වීදුරු කැබැල්ලක් උගුරේ සිරවී ඉතාමත් රෝගාතුර උනා
මේ ඇත් රජුගේ තව විශේශතවයක් තමයි නදුන් ගමුවේ ඉදන් පාගමනින් තමයි දළදා මාලිගාවට පැමිනෙන්නෙ ඉතින් බොහොම දුශ්කර ගමනක් පාර අවට ජනතාව මෙම ඇත් රජුට ආහාර පාන ලබාදෙන නිසාවෙන් ආහරනම් යහමින් ලැබෙනව
මෙවර කවරදාටත් වඩා විශාල වෙනසක් උනා එනම් මේ ඇත් රජුට ආරක්ශාව ලබාදීල තියෙනව පාරෙ වාහන අයින් කරමින් ගරු ගාම්බීරත්වයෙන් යුතුව දලදා මාලිගාවට ගමන් කිරීමට මෙවර අපේ ආරක්ශක අන්ශත් කටයුතු කරා ඉතින් සදාතුක කරඩුව වඩම්මන මේ ඇත් රජුට ඉහල හරුත්වයක් ලබාදීම ලංකාවෙ වැසියන් වන අපටත් ඉතාමත් ආඩම්භරයක්
මොකද ඉතින් ආරක්ශක අන්ශ වල ආරක්ශාව ලැබ්න්නෙ මැති ඇමති වරුන්ට විතරනෙ ඇත් රජෙකුට මොන රටේට රාජ්‍ය ආරක්ශක අන්ශ වල හරු බුහුමන් ලැබුනෙ ඇත්තටම ඔබටත් ආඩම්භරයි නේද ඉතින් මේ ඇත් රජුට අපි අපගේ ගෞරවයත් පුද කරමු ඇත් රජුට දීර්ගායුශ පතා ලයික් එකක් දාල නඳුන් ගමුවේ රාජුට දීර්ඝායුශ වේවා කියල කමෙන්ට් එකකුත් දාන්න අපි අපේ යුතුකම ඉට කරමු
#Dalada karaduwa
nadungamuwe atha
#nadun gamuwe hasthiya
#Kandy Esala Perahera 2018
Visit Us -
Like Us -
Kategori
📚
Öğrenme
Önerilen
3:51
|
Sıradaki
Kandulu Hela Nebiliyata - Deepika Priyadarshani
Sinhala Lyrics
05.12.2015
4:42
Himanthara | Episode 03 | 14-03-2020
Praveen Fernando
04.04.2020
3:53
Himanthara | Episode 02 | 08-03-2020
Praveen Fernando
03.04.2020
2:50
Himanthara | Episode 01 | 07-03-2020
Praveen Fernando
03.04.2020
1:59:24
Love Reset 2023 1080P Korean sihala upasirasa samaga
Prabath Kumara
18.09.2024
1:59:24
Love Reset (2023) English Subtitles |
Prabath Kumara
18.09.2024
2:55
චතුර අල්විස් හිතුමතේ ජීවිතේට ඇප ලබාදුන් සත්‍ය හේතුව දන්නවද - chatura alwis hithumathe jeewithe
Elegant Video en
26.08.2018
6:39
✔️ සත්‍ය කතාවක් - අක්කට සල්ලි දෙන්න මම් මගේ #වකුගඩුවක් ඩිරාම් 28000 වික්කා
Video di tendenza
21.09.2018
0:39
රනිල් නැති උනොත් රට බෙදලා හමාරයි..... බෙඳුම්වාදී ව්‍යවස්ථාව සම්මත කර ගන්න රනිල් ගලවා ගැනිමේ ජාත්‍යන්තර මෙහෙයුමක්...
Dushmanth Wijayaweera
09.01.2018
24:08
මහින්දට නගින්නේ නෑ ...ජොන් අයියාගේන් බෙහෙත් ගන්න .... මාධ්‍යයේ නොගිය රංජන්ගේ කතාව මෙන්න
Lakdivaina.com
29.01.2017
1:28
සිංහල අලූත් අවුරුද්ද හෙළයේ මහා ජාතික උළෙලයි.....
Dushmanth Wijayaweera
14.04.2017
4:24
Aya Yanna Giya Makila - Amarasiri Peiris
Sinhala Lyrics
05.12.2015
4:19
ඔයාගෙ ඇස් වලිනුත් පුංචි ම පුංච් කදුලක් හරි වැටෙනවා සත්තයි | සුදු - Sudu-Milinda Sandaruwan
හොඳම වීඩියෝව
09.05.2018
2:25
මාතරින් මහරගම
Dawase Paththara
21.06.2017
1:58
මගේ අතින් තමයි වැරැද්ද වුනේ - දසුන්
Elegant Video en
21.10.2018
0:15
ස නි ධ ප ප්‍රසාට චැලෙන්ජ කරන්න තව කවුරු හරි ඉන්නවද......
හොඳම වීඩියෝව
18.09.2018
1:37:06
The Verge of Death (2023) Sinhala Subtitles | තමන් බිල්ලක් බව දැන දැනත් යක්ෂයෙක් සමග ජිවත් වීම | සිංහල උපසිරැසි සමඟ
Prabath Kumara
19.09.2024
3:43
Sunil Edirisinghe New Song - Ranmaliseya
Sinhala Lyrics
05.12.2015
3:34
මෙන්න අර පොඩි කඩේ හිටිය නගා තවත් ඩාන්ස් එකක් කරනවා.. පුලුවන්නම් මේ ඩාන්සින් ස්ටයි එක කියපල්ලකෝ
Kris Liya
01.01.2018
6:04
මෙක අමන මරි මෝඩ තීන්දු ගන්න ආණ්ඩුවක්!..
Dushmanth Wijayaweera
13.03.2018
3:49
අද පැවැත්වෙන ක්‍රිකට් මැච් එක නිසා බුකියේ හුවමාරු වෙන රසකතා මෙන්න - හම්මෝ පට්ට ආතල්
New Video
24.10.2018
0:47
Kasautii Zindagii Kay | Sweet Moments
New Video
23.10.2018
5:23
வீட்டில் உள்ள பொருட்களில் இதைவிட சுலபமா Pizza செய்ய முடியாது | Pizza Recipe in Tamil | Without Oven
New Video
21.10.2018
2:22
ஷால் கூட சரியாக போடாமல் இந்த பொண்ணு பண்றத பாருங்க இதெல்லாம் எங்க போயி முடிய போகுதோ தெரியல | Dubsmash
New Video
20.10.2018
3:34
96 MEME Review | Trend Editzz | Vijay Sethupathi | Trisha Krishnan | C Prem Kumar
New Video
05.10.2018