Ajagajantharam 2021 sinhala subtitle|එළු හස්තියා 2021 සිංහල උපසිරැසි සමඟ

  • 2 years ago
Ajagajantharam is an Indian Malayalam language film is directed by Malayalam film director Tinu Pappachan and scripted by Kichu Tellus and Vineeth Vishwam. Produced by Silver Bay Studios Productions, Ajagajantharam is produced by Emmanuel Joseph and produced by Ajith Thalapilly.

The story of Ajagajantharam 2021 is based on the fact that a minor altercation at an annual Devala Perahera in the village of Aranjali eventually escalates into a riot in which the youth and adults of the village also participate. Also, many young and middle-aged people in Aranjali village are addicted to alcohol and drugs and are portrayed in the film as a large and arrogant group as well as a violent group.

https://subscenelk.blogspot.com/2022/03/ajagajantharam-2021-sinhala-subtitle.html

------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Ajagajantharam 2021 වසරේ දෙසැම්බර් 23 වෙනිදා සිනමා ශාලාවලට නිකුත් වී තිබුණු ඉන්දියානු මලයාලම් භාෂා චිත්‍රපටයක් අජගජන්තරම් චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Tinu Pappachan මලයාලම් චිත්‍රපට අධ්‍යක්‍ෂකවරයා වෙන අතර කතාව සහ තිරපිටපත රචනා කර තිබෙන්නේ Kichu Tellus සහ Vineeth Vishwam පිටපත් රචකයන් දෙපලයි.Silver Bay Studios නිෂ්පාදන සමාගම යටතේ නිෂ්පාදනය කර තිබෙන Ajagajantharam චිත්‍රපටයේ නිෂ්පාදන වියදම් දරා තිබෙන්නේ Emmanuel Joseph සහ Ajith Thalapilly නිෂ්පාදකවරු දෙදෙනායි.

Ajagajantharam 2021 චිත්‍රපටයේ කතාව සඳහා පාදක වී තිබෙන්නේ ආරංජාලි නමැති ගම්මානයට සිදුවෙන වාර්ෂික දේවාල පෙරහැර උත්සවයකදී ඇතිවෙන සුළු බහින්බස්වීමක් අවසානයේදී ගම්මානයේ තරුණයින් ඇතුළු වැඩිහිටි පිරිසද සහබාගි වෙන විශාල කෝලාහලයක් දක්වා දුරදිග යාම පිළිබඳවයි.ඒ වගේම ආරංජාලි ගම්මානයේ බොහෝ තරුණයින් සහ මැදිවියේ පපසුවෙන පුද්ගලයින් මත්පැන් සහ මත්ද්‍රව්‍යය වලට ඇබ්බැහි වී සිටින අතර විශාල මාන්නාධික සහ අහංකාරයෙන් සිටින පිරිසක් විදිහට වගේම රෞද්‍ර පිරිසක් විදිහටද චිත්‍රපටය තුලින් පෙන්වා දී තිබෙනවා.

https://subscenelk.blogspot.com/2022/03/ajagajantharam-2021-sinhala-subtitle.html

Recommended