Tuck Jagadish 2021 sinhala subtitle| ටක් ජග්දීෂ් 2021 සිංහල උපසිරැසි සමඟ

  • 3 years ago
https://subscenelk.blogspot.com/2021/09/tuck-jagadish-2021-sinhala-subtitle-2021.html

Tuck Jagadish 2021 Indian Telugu Language Movie. The film is also categorized as action and family drama. The story of Tuck Jagadish is written and directed by Siva Shankar Lalam. He has also directed Ninnu Kori (2017) and Majili (2019). The film is produced by Sahu Garapati and Harish Peddi under the Shine Screens brand. The background music for the film is composed by Gopi Sundar and all the songs are composed by Ghantasala Sai Srinivas alias S. Thaman.

The head of Bhudevipuram village is Adisheshu Naidu and he has two sons named Bose Babu and Jagadish Naidu. After the death of Adisheshu Naidu's first wife, he is tempted to remarry and the film shows that all their children live in harmony as one family. Meanwhile, Bose Babu, as the first child of his first wife, thinks that he owns all the property of his father and secretly acts against his brothers and sisters in the family and makes them hostile.

https://subscenelk.blogspot.com/2021/09/tuck-jagadish-2021-sinhala-subtitle-2021.html

Tuck Jagadish 2021 ඉන්දියානු තෙලිඟු භාෂා චිත්‍රපටයක්.මේ චිත්‍රපටය ක්‍රියාදාම සහ පවුලේ සියලුදෙනාට බැලිය හැකි නාට්‍යමය චිත්‍රපටයක් විදිහටත් වර්ග කර තිබෙනවා. Tuck Jagadish චිත්‍රපටයේ කතාව ලියමින් අධ්‍යක්ෂණය සිදුකර තිබෙන්නේ Siva Shankar Lalam නමැති අධ්‍යක්‍ෂකවරයායි.ඔහු මීට අමතරව Ninnu Kori (2017) සහ Majili (2019) නමැති චිත්‍රපටද අධ්‍යක්ෂණය කර තිබෙනවා.චිත්‍රපටය නිෂ්පාදනය කර තිබෙන්නේ Shine Screens වෙළෙඳ නාමය යටතේ Sahu Garapati සහ Harish Peddi චිත්‍රපට නිෂ්පාදකවරු දෙපලයි.ඒ වගේම මේ චිත්‍රපටයේ පසුබිම් සංගීතය නිර්මාණය කර තිබෙන්නේ Gopi Sundar සංගීත අධ්‍යක්ෂකවරයා වෙන අතර සියලු ගීත නිර්මාණය කර තිබෙන්නේ Ghantasala Sai Srinivas නොහොත් S. Thaman සංගීත රචකයෙක් මෙන්ම පසුබිම් ගායකයෙක් වශයෙන්ද ක්‍ෂේත්‍රයේ නියැලී සිටිනවා.

භූදේවිපුරම් ගමේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ආදිශේශු නායිඩු වෙන අතර ඔහුට බෝස් බාබු සහ ජගදීෂ් නායිඩු නමින් පුතුන් දෙදෙනෙක් ඉන්නවා.ආදිශේශු නායිඩුගේ පළමු බිරිඳගේ මිය යෑමෙන් අනතුරුව ඔහු නැවත විවාහයක් කරගන්නට පෙළඹෙනවා වගේම ඔවුන්ගේ දරුවන් සියලුදෙනාම එකම පවුලක් ලෙස සමගියෙන් ජීවත් වෙන බව චිත්‍රපටය තුලින් පෙන්වා දී තිබෙනවා.මේ අතර සිටිනා බෝස් බාබු තමන් පළමු බිරිඳගේ පළමු දරුවා ලෙස සිය පියාට අයත් දේපල සියල්ල තමන්ට අයිති බව සිතන අයෙක් වගේම පවුලේ සිටින තමන්ගේ සොයුරු සොයුරියන්ට විරුද්ධව රහසිගතව ක්‍රියාත්මක වෙමින් ඔවුන්ට අසාධාරනකම් සිදුකරනවා.

https://subscenelk.blogspot.com/2021/09/tuck-jagadish-2021-sinhala-subtitle-2021.html

Recommended