Su Su Sudhi Vathmeekam 2015 sinhala sub|සු...සු...සුධී වත්මීකම් 2015 සිංහල උපසිරැසි සමඟ#sususudhivathmeekham#jayasurya#subscenelk#swathynarayanan#ajuvarghese#ansonpaul#muthumanisomasundaran#das

  • 2 years ago
Su Su Sudhi Vathmeekam 2015 sinhala sub|සු...සු...සුධී වත්මීකම් 2015 සිංහල උපසිරැසි සමඟ

#sususudhivathmeekham#jayasurya#subscenelk#swathynarayanan#ajuvarghese#ansonpaul#muthumanisomasundaran#das

https://subscenelk.blogspot.com/2022/09/su-su-sudhi-vathmeekam-2015-sinhala-sub.html

Su Su Sudhi Vathmeekam is a 2015 Indian Malayalam language movie.Su Su Sudhi Vathmeekam is categorized as Comedy, Drama, and World Cinema and Su Su Sudhi Vathmeekam is co-directed and co-written by Arjunan Saakshi and Ramante Eden Thottam (2017) and Sunny (2021) director Ranjith Sankar. Since 2009, he has been an active member of the Malayalam film industry and has directed about 13 films. He has also won Kerala State Award for Best Screenplay and Dubai AMMA Award for Best Debut Director. Su Su Sudhi Vathmeekam has been co-written by Abhayakumar and the story has been penned by the two screenwriters Sudheendran Avittathoor. The Su Su Sudhi Vathmeekam movie is produced by the Dreams N Beyond production company and by Jayasurya and Ranjith Sankar.

Story

The story of the movie Su Su Sudhi Vathmeekam 2015 revolves around the life story of Sudhi Vathmeekam, a person who suffers from a speech impediment since childhood. The film has shown how he is ostracized by society due to his stuttering speech difficulty and how people with such disabilities are faced with various hardships and sufferings in human society and how to overcome them and succeed in life.

https://subscenelk.blogspot.com/2022/09/su-su-sudhi-vathmeekam-2015-sinhala-sub.html
Su Su Sudhi Vathmeekam 2015 ඉන්දියානු මලයාලම් භාෂා චිත්‍රපටයක්.Su Su Sudhi Vathmeekam චිත්‍රපටය ප්‍රහසන,නාට්‍යයමය සහ ලෝක සිනමා වර්ගයට වෙන් කර තිබෙනවා ඒ වගේම Su Su Sudhi Vathmeekam චිත්‍රපටයේ සම අධ්‍යක්‍ෂණය සහ සම තිර රචනය සිදුකර තිබෙන්නේ Arjunan Saakshi සහ Ramante Eden Thottam (2017) සහ Sunny (2021) චිත්‍රපට අධ්‍යක්ෂණය කෙරූ Ranjith Sankar වෙන අතර ඔහු 2009 වර්ෂයේ සිට මලයාලම් සිනමා ක්‍ෂේත්‍රය තුල ක්‍රියාකාරී සාමාජිකයෙක් ලෙස කටයුතු කරමින් චිත්‍රපට 13 ක් පමණ අධ්‍යක්ෂණය කර තිබෙනවා. ඒ වගේම ඔහුට හොඳම තිර රචනය සඳහා කේරලා ප්‍රාන්ත සම්මානයත් හොඳම කුලුදුල් අධ්‍යක්ෂණය සඳහා Dubai AMMA සම්මානයත් දිනාගෙන තිබෙනවා.Su Su Sudhi Vathmeekam චිත්‍රපටයේ සම තිර රචනයෙන් Abhayakumar දායක වී තිබෙන අතර කතාව රචනා කර තිබෙන්නේ Sudheendran Avittathoor පිටපත් රචකයන් දෙපල විසිනුයි.Dreams N Beyond නිෂ්පාදන සමාගම හරහා නිෂ්පාදනය කර තිබෙන මේ චිත්‍රපටය Jayasurya සහ Ranjith Sankar විසින් නිෂ්පාදනය කර තිබෙනවා.

Su Su Sudhi Vathmeekam 2015 චිත්‍රපටයේ කතාව දිවයන්නේ සුධී වත්මීකම් නමැති කුඩා කල සිටම කථන ආබාධයෙන් පෙලෙන පුද්ගලයෙකුගේ ජීවිත කතාව වටායි. ඔහුට තුල ඇති ගොත ගැසීමේ කථන අපහසුතාව නිසා සමාජයෙන් ඔහුව අපහසුතාවට ලක් කරන ආකාරය මෙන්ම මෙවැනි ආබාධ සහිත පුද්ගලයින්ට මිනිස් සමාජය තුලින් එල්ලවෙන විවිධ පීඩා මෙන්ම දුක් කරදර පිළිබඳව මෙන්ම ඒවා මැඩපවත්වා ගනිමින් ජීවිතය සාර්ථක කරගන්නා අයුරු පිළිබඳව චිත්‍රපටයෙන් පෙන්වා දී තිබෙනවා.

https://subscenelk.blogspot.com/2022/09/su-su-sudhi-vathmeekam-2015-sinhala-sub.html

Recommended