Vikings Valhalla 2022 S01 Complete sinhala subtitle| Vikings Valhalla 2022 S01 සිංහල උපසිරැසි සමඟ
  • 2 years ago
https://subscenelk.blogspot.com/2022/03/vikings-valhalla-2022-s01-complete.html

Vikings Valhalla is a TV series released in 2022. The series is divided into historical, dramatic, adventurous, action, and fantasy genres. The Vikings Valhalla series is scripted and directed by Jeb Stuart. The series also stars Sam Corlett, Frida Gustavsson, Leo Suter, Bradley Freegard, Jóhannes Haukur Jóhannesson, Caroline Henderson, and a large number of supporting cast. Released on February 25, 2022, the series will air on MGM Television, Digital Distribution, and Netflix Streaming Services, with an IMDB rating of 8.4 / 10 and a Google rating of 96%.

Vikings Valhalla S01E01 The Greenlanders is a series of events that take place 100 years after the Vikings 2013 series, in which many Vikings emigrate from their northern homelands and settle in England. But with the rise of Viking settlements, this became a major problem for King Ethelred II of England and the Saxons, and they considered it a major threat.

https://subscenelk.blogspot.com/2022/03/vikings-valhalla-2022-s01-complete.html

Vikings Valhalla 2022 වසරේ නිකුත් කරන ලද රූපවාහිනී කතමාලාවක් වෙනවා. මේ කතා මාලාව ඓතිහාසික,නාට්‍යමය,ත්‍රාසජනක,ක්‍රියාදාම සහ මනඃකල්පිත වර්ගයට වෙන් කර තිබෙනවා.Vikings Valhalla කතා මාලාවේ තිරරචනය සහ අධ්‍යක්ෂණය සිදුකර තිබෙන්නේ Jeb Stuart අධ්‍යක්ෂකවරයායි.

Vikings Valhalla S01E01 The Greenlanders නමැති කතාවෙන් ඉදිරිපත් කරන්නෙ Vikings 2013 කතා මාලාවෙන් වසර 100 කට පසුව සිදුවෙන සිදුවීම් දාමයක් වෙන අතර මෙහිදී බොහොමයක් වයිකින්වරුන් සිය උතුරුදිග නිජබිම් වලින් ඉවත් වී යුරෝපය තුලට සංක්‍රමණය වෙමින් එංගලන්තය තුල පදිංචි වී සිටිනවා. නමුත් වයිකිං ජනාවාස වැඩිවීමත් සමඟම මෙය එංගලන්තයේ දෙවන එතල්රෙඩ් රජුට සහ සැක්සන්වරුන්ට විශාල ප්‍රශ්නයක් බවට පත්වෙනවා වගේම ඔවුන් එය විශාල තර්ජනය ලෙසද සලකනවා.

https://subscenelk.blogspot.com/2022/03/vikings-valhalla-2022-s01-complete.html
Recommended