Skip to main content
Skip to footer
Search
Connect
Watch fullscreen
Like
Comments
Bookmark
Share
Add to Playlist
Report
Himanthara | Episode 02 | 08-03-2020
Praveen Fernando
Follow
4/3/2020
අද කතාවේ සාරාංශය
සොරාගේ පවුලේ කෙනෙකු රෝහලට පැමිණ ඇති බව හෙදියක් පැමිණ වෛද්‍ය කන්ග් මූ යොන් ට පවසනවා. ඇය එම පුද්ගලයාව හමුවීමට යනවා. එහි දී හමුදා නිල ඇදුමකින් සැරසී සිටි එම පුද්ගලයා වෙන කෙනෙකු නොව ම්යුන්ග් ජූ බව ඇය හඳුනාගන්නවා. ම්යුන්ග් ජූ රෝගියාගේ තත්ත්වය විමසා සිටිනවා. රෝගියා පැන ගිය බව අසා එම රෝගියා තමන්ට ඉතා වැදගත් පුද්ගලයකු බව යූ ම්යුන්ග් ජූ, කන්ග් මූ යොන්ට පවසනවා. කන්ග් මූ යොන් විසින් රෝගියා ව සොයන ලෙස හෙදියකට පවසන අතර රෝගියා නොමැති නම් රෝහලේ බිල ම්යුන්ග් ජූ ට ගෙවන්න යැයි පවසනවා. ම්යුන්ග් ජූ සහ කන්ග් මූ යොන් එකම වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගත් සිසුවියන් අතර කන්ග් මූ යොන් කැමැත්තෙන් සිටි කෙනාව ම්යුන්ග් ජූ අයිති කරගත් බව කන්ග් මූ යොන් පවසනවා. එම නිසා ඔවුන් තුළ ලොකු යහළුකමක් නැති බව ඇය පවසනවා. වෙනත් වෛද්‍යවරයෙකු ම්යුන්ග් ජූ ගැන කන්ග් මූ යොන් සමඟ පවසනවා. ඇය ආදරේ කරන්නේ හමුදා නිලධාරීයෙකුට බවත් ඇගේ පියා එම සම්බන්ධයට විරුද්ධ බවත් එම වෛද්‍යවරයා පවසනවා.
මේ අතර තමන්ව මඟහරින්නේ ඇයිදැයි ම්යුන්ග් ජූ විසින් ඩේ යන්ගෙන් විමසනවා. ඩේ යන්ග් නැවත හැරී යාමට සැරසෙනවා. ඔහුව නැවැත්වීම සඳහා ඇති එකම විසඳුම ඇයට salute කරන ලෙස පැවසීම යැයි සිතා තමන්ට salute කරන්න යැයි ම්යුන්ග් ජූ විසින් ඩේ යන්ග්ට පවසනවා. ඔහු නැවත හැරී ඇයට salute කරනවා. ෂී ජින් පැමිණ ම්යුන්ග් ජූට බැන වදිමින් ඔහුව වළක්වනවා.
අවසානයේ දී ෂී ජින් සහ ඩේ යන්ග් නිවැරදිකරුවන් බව කන්ග් මූ යොන් දැනගන්නා අතර ඔවුන් දැන හඳුනාගන්නවා. ඇය ෂී ජින්ගෙන් සමාව ඉල්ලා සිටිනවා. එසේ නම් තමන්ගේ තුවාලයට ප්‍රතිකාර කරන ලෙස ෂී ජින් ඇයගෙන් ඉල්ලා සිටිනවා. ප්‍රතිකාර කරද්දී ඔහු ඇය දෙස දැඩි ඕනාකමකින් බලනවා. ඔහුට දිගටම ප්‍රතිකාර කිරීමට හැකිදැයි ඔහු ඇගෙන් විමසනවා. හෙට සවස 2 ට නැවත පැමිණෙන්නැයි ඇය සිනා සී ඔහුට පවසනවා. කාර්යබහුල වෛද්‍යවරියක් නිසා ඇයට boyfriend කෙනෙක් ඉන්නවද කියලා ඔහු ඇගෙන් අහනවා. බැරෑරුම් වැඩ තියෙන හමුදා නිලධාරියෙක් නිසා ඔහුට ද girlfriend කෙනෙකු නැති විය යුතු බව ඇය ඔහුට පවසනවා. ඔවුන් එකිනෙකා දෙස බලමින් සිනාසෙනවා.
පසුදින ඇයව හමු වී ප්‍රතිකාර ලබාගැනීමට ෂී ජින් ඩේ යන්ග් සමඟ රෝහලට යනවා. එහි දී ඇය හදිසි ශල්‍යකර්මයක් සිදු කරන අතර එය අවසන් වන්නේ සවස 6 ට පමණ.
ඔවුන් දුරකථනයක් කතා කර හමුවීමට තීරණය කරනවා. ඇය එනතුරු ෂී ජින් රෝහලේ ලොබියේ රැදී සිටිනවා. මේ අතර රූපවාහිනියේ යන ප්‍රවෘත්තියක් නිසා ෂී ජින් කලබල වෙනවා. ඒ මැද පෙරදිග ගැටුමක් සම්බන්ධවයි. ඔහු දුරකථන ඇමතුමක් ගෙන තමන් සිටින්නේ රෝහලේ බව කෙනෙකුට පවසනවා. ඔහු ඊළඟට කන්ග් මූ යොන් ට දුරකථන ඇමතුමක් ගෙන ඔහුට ඇයව අද හමුවීමට නොහැකි බව පවසා සමාව ඉල්ලනවා. ඔහු ඇයට රෝහලේ ඉහළ මහලට පැමිණෙන්නැයි පවසා හෙලිකොප්ටර් යානයක් පෙන්වා එය එන්නේ තමන්ව රැගෙන යාමට බව ඇයට පවසනවා. ඔහු නැවත ආ පසු ලබන සතියේ දී නැවත හමුවී චිත්‍රපටියක් නරඹන්නට එන්න යැයි ඔහු ඇයට පවසනවා. එයට ඇය කැමතිදැයි ඔහු අසනවා. ඇය එයට කැමති බව ඔහුට පවසනවා. හෙලිකොප්ටර් යානය ගොඩබස්වා ඔහුව රැගෙන යන ආකාරය කන්ග් මූ යොන් බලා සිටිනවා. තමන් යන්නේ ඇෆ්ගනිස්තානයට බව ෂී ජින් විසින් තම කණ්ඩායමේ සෙසු හමුදා නිලධාරීන්ට පවසනවා.
Himanthara Sirasa TV
Himanthara 2020-03-08 Sirasa TV
Himanthara 08-03-2020 Sirasa TV
Himanthara 8th March 2020
Himanthara Episode 02
Enjoy and stay connected with us!
Category
📺
TV
Himanthara
3:53
|
Up next
Himanthara | Episode 02 | 08-03-2020
Praveen Fernando
4/3/2020
2:50
Himanthara | Episode 01 | 07-03-2020
Praveen Fernando
4/3/2020
Recommended
35:06
Himanthara 02
SL Film World
3/14/2024
36:21
Himanthara 03
SL Film World
3/16/2024
33:27
Himanthara 01
SL Film World
3/14/2024
4:42
Himanthara | Episode 03 | 14-03-2020
Praveen Fernando
4/4/2020
59:42
Descendientes del Sol Capitulo 2 Español Latino - Dorama en Audio Latino
Solo Doramas Latinos
6/8/2024
1:59:24
Love Reset 2023 1080P Korean sihala upasirasa samaga
Prabath Kumara
9/18/2024
1:59:24
Love Reset (2023) English Subtitles |
Prabath Kumara
9/18/2024
3:28
නැඳුන්ගමුවේ රාජාට හමුදා ආරක්ෂාවක් ලබාදුන් හේතුව දන්නවද ? - nadungamuwa Raja Elephant
New Video
8/21/2018
1:28
සිංහල අලූත් අවුරුද්ද හෙළයේ මහා ජාතික උළෙලයි.....
Dushmanth Wijayaweera
4/14/2017
0:15
ස නි ධ ප ප්‍රසාට චැලෙන්ජ කරන්න තව කවුරු හරි ඉන්නවද......
හොඳම වීඩියෝව
9/18/2018
2:25
මාතරින් මහරගම
Dawase Paththara
6/21/2017
24:08
මහින්දට නගින්නේ නෑ ...ජොන් අයියාගේන් බෙහෙත් ගන්න .... මාධ්‍යයේ නොගිය රංජන්ගේ කතාව මෙන්න
Lakdivaina.com
1/29/2017
0:39
රනිල් නැති උනොත් රට බෙදලා හමාරයි..... බෙඳුම්වාදී ව්‍යවස්ථාව සම්මත කර ගන්න රනිල් ගලවා ගැනිමේ ජාත්‍යන්තර මෙහෙයුමක්...
Dushmanth Wijayaweera
1/9/2018
3:51
Kandulu Hela Nebiliyata - Deepika Priyadarshani
Sinhala Lyrics
12/5/2015
6:39
✔️ සත්‍ය කතාවක් - අක්කට සල්ලි දෙන්න මම් මගේ #වකුගඩුවක් ඩිරාම් 28000 වික්කා
Video di tendenza
9/21/2018
4:24
Aya Yanna Giya Makila - Amarasiri Peiris
Sinhala Lyrics
12/5/2015
3:34
මෙන්න අර පොඩි කඩේ හිටිය නගා තවත් ඩාන්ස් එකක් කරනවා.. පුලුවන්නම් මේ ඩාන්සින් ස්ටයි එක කියපල්ලකෝ
Kris Liya
1/1/2018
2:14
ලංකාවේ සුපිරි රැප් ගායකයා වූ "ස්මෝකියෝට" මොකද වුණේ ? මෙන්න විස්තරේ
Elegant Video en
9/8/2018
6:04
මෙක අමන මරි මෝඩ තීන්දු ගන්න ආණ්ඩුවක්!..
Dushmanth Wijayaweera
3/13/2018
1:37:06
The Verge of Death (2023) Sinhala Subtitles | තමන් බිල්ලක් බව දැන දැනත් යක්ෂයෙක් සමග ජිවත් වීම | සිංහල උපසිරැසි සමඟ
Prabath Kumara
9/19/2024
1:44
මේ ලොරියයි.. ට්‍රැක්ටරයයි... මේ මහලු මිනිසා ඇදගෙන යන්නේ මොකෙන්ද කියලා දැනගත්තහම ඔබ පුදුම වේවි
Kris Liya
1/19/2018
3:43
Sunil Edirisinghe New Song - Ranmaliseya
Sinhala Lyrics
12/5/2015
1:58
මගේ අතින් තමයි වැරැද්ද වුනේ - දසුන්
Elegant Video en
10/21/2018
1:31
Praveena 2 | Upcoming
Praveen Fernando
4/6/2020
10:57
Mahagedara | Episode 1829 | Sirasa TV
Praveen Fernando
4/4/2020