Skip to player
Skip to main content
Skip to footer
Search
Connect
Watch fullscreen
Like
Bookmark
Share
Add to Playlist
Report
Me Tharam Siyumelida Kalugal - Sunil Edirisinghe
Sinhala Lyrics
Follow
12/5/2015
මේ තරම් සියුමැලිද කළු ගල්
හිතන්නට වත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා
දෑස් දුන් මිනිසා සොයා
කලාවැව ළඟ ඉලුක් හෙවනක
මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා
මැරෙන ඉපදෙන රළ දිහා
ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතැනද කියා
මා ඇසූ විට හිනැහුනා ඔහු
තවම තනිකඩ යැයි කියා
තවම තනිකඩ යැයි කියා
ගී පද - රජී වසන්ත වෙල්ගම
ගී තනුව - දර්ශන රුවන් දිසානායක
ගායනය - සුනිල් එදිරිසිංහ
Category
🎵
Music
Recommended
3:05
|
Up next
Sunil Edirisinghe - Devole Nokalal Pidu Adara Mal
Sinhala Lyrics
12/5/2015
3:30
Hanthana Sihine - W. D. Amaradeva ft Umaria New Sinhala Song Lyrics
Sinhala Lyrics
12/5/2015
3:51
Kandulu Hela Nebiliyata - Deepika Priyadarshani
Sinhala Lyrics
12/5/2015
2:51
මෙන්න ජොලි සීයගේ සිංදු කියන ජොලි ආච්චි වේදිකාවට අවිල්ලා.. ඔන්න මොනවත් කියනවා එහෙම නෙවෙයි හොදේ
Kris Liya
11/25/2017
3:28
නැඳුන්ගමුවේ රාජාට හමුදා ආරක්ෂාවක් ලබාදුන් හේතුව දන්නවද ? - nadungamuwa Raja Elephant
New Video
8/21/2018
5:05
Jothipalaයන්ගේ හඩට නව ජීවයක් දෙන Suneth අයියාගේ තවත් සුපිරි ගීතයක්..අහලම බලන්නකෝ සුපිරිම ගායනයක්
Kris Liya
12/15/2017
3:43
Sunil Edirisinghe New Song - Ranmaliseya
Sinhala Lyrics
12/5/2015
4:24
Aya Yanna Giya Makila - Amarasiri Peiris
Sinhala Lyrics
12/5/2015
3:15
අම්මෝ මේකනම් මාරයි.. බොන්ගෝ එකත් ගගහ මේතරම් ලස්සනට සිංදු කියන දුවෙක් ලංකාවේ නැතිව ඇති Aksha Chamudi.
New Video
6/17/2018
0:39
රනිල් නැති උනොත් රට බෙදලා හමාරයි..... බෙඳුම්වාදී ව්‍යවස්ථාව සම්මත කර ගන්න රනිල් ගලවා ගැනිමේ ජාත්‍යන්තර මෙහෙයුමක්...
Dushmanth Wijayaweera
1/9/2018
3:52
නළු නිළියෝ පරාද.. කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති.. හිතට දැනෙන ලස්සන ඩාන්ස් එකක් මෙන්න
Kris Liya
12/24/2017
4:19
ඔයාගෙ ඇස් වලිනුත් පුංචි ම පුංච් කදුලක් හරි වැටෙනවා සත්තයි | සුදු - Sudu-Milinda Sandaruwan
හොඳම වීඩියෝව
5/9/2018
2:55
චතුර අල්විස් හිතුමතේ ජීවිතේට ඇප ලබාදුන් සත්‍ය හේතුව දන්නවද - chatura alwis hithumathe jeewithe
Elegant Video en
8/26/2018
1:37:06
The Verge of Death (2023) Sinhala Subtitles | තමන් බිල්ලක් බව දැන දැනත් යක්ෂයෙක් සමග ජිවත් වීම | සිංහල උපසිරැසි සමඟ
Prabath Kumara
9/19/2024
4:42
Himanthara | Episode 03 | 14-03-2020
Praveen Fernando
4/4/2020
2:43
Lassaganan -ලස්සගනන් වස්තු ලැබී ....saravita
nawacinema.lk
7/21/2016
2:50
Himanthara | Episode 01 | 07-03-2020
Praveen Fernando
4/3/2020
6:39
✔️ සත්‍ය කතාවක් - අක්කට සල්ලි දෙන්න මම් මගේ #වකුගඩුවක් ඩිරාම් 28000 වික්කා
Video di tendenza
9/21/2018
1:59:24
Love Reset 2023 1080P Korean sihala upasirasa samaga
Prabath Kumara
9/18/2024
24:08
මහින්දට නගින්නේ නෑ ...ජොන් අයියාගේන් බෙහෙත් ගන්න .... මාධ්‍යයේ නොගිය රංජන්ගේ කතාව මෙන්න
Lakdivaina.com
1/29/2017
2:25
මාතරින් මහරගම
Dawase Paththara
6/21/2017
1:28
සිංහල අලූත් අවුරුද්ද හෙළයේ මහා ජාතික උළෙලයි.....
Dushmanth Wijayaweera
4/14/2017
0:15
ස නි ධ ප ප්‍රසාට චැලෙන්ජ කරන්න තව කවුරු හරි ඉන්නවද......
හොඳම වීඩියෝව
9/18/2018
3:56
Awa Giya Than Ma Ha - Gamini Susiriwardhane
Sinhala Lyrics
12/15/2015
4:38
Seema Ne Akase - Seema Ne Akase Movie - Imasha Muthukumari
Sinhala Lyrics
12/15/2015