Mal Thuhina - Lolitha Gamika

  • 9 years ago
Download Now:
http://www.music.lk/download-mal-thuhina-lolitha-gamika-video

Watch Now on YouTube:
http://www.youtube.com/watch?v=-wdtKGdS70E

Mal Thuhina yatin nil kandu atharin
aragena mal dam
oba awith mage daathe weli

මල් තුහින යටින් නිල් කඳු අතරින්
අරගෙන මල් දම්
ඔබ ඇවිත් මගේ දෑතේ වෙලී
හිනැහුන අන්දම්
රූ තුන් යාමේ මං දැක්කේ හීනෙක
සිත්තම් ඒ හීනය දිගේ එන්න බඳින්න රන් දම්..

Artist - Lolitha Gamika
Music - Lolitha Gamika
Lyrics - Nilar N Casim
Video Production - Ape Creation
Video Director - Suranga Senadeera
Video Editor - Lakshan Mihiranga

Recommended