Ipadune Dinanna | Theme Song | Voice Teens Sri Lanka - Season 02
  • 2 years ago
Ipadune Dinanna | Theme Song | Voice Teens Sri Lanka - Season 02

Artists: Lahiru Perera | Abhisheka Wimalaweera | Sanka Dineth | Raini Charuka | Stephanie Siriwardhana
Lyrics | Rap: Manuranga Wijesekara | Randeer Witana
Melody: Lahiru Perera
Music: Kavishka Dombawala (K2 ) | Lahiru Perera
Recorded Mixed and Mastered by Lahiru Perera @ MusicOven
Guitars: Sasanka Gunasekara
Piano: Rivindu Wanniachchi
Percussion: Isuru Perera

Video Director: Lilan Rathnayaka | Dinesh Ambulugala
Camera Crew: Ishara | Dinesh | Meenath | Adithya
Drone: Anushka | Waruna
Editing: Audarya | Madhushanka
Stylist: Geethika Dulanjali
Makeup & Hair: Geethika | Charith
Post Production Producer: Shalitha Karunathilake
Production Coordinate: Chandrka Kariyawasam | Naveen Weeraratne | Shanaka Mihidukula


නෑසෙයි කියා එපා ඉන්න ඈත සැඟව
එන්න යන්න පාර පේනවා
නෑ බෑ කියා දෙයක් ලෝකෙ නෑනෙ ඇත්තෙ
එන්න යන්න අපිත් ඉන්නවා

දකින්න දකින්න දකින්න හීන තියෙනවා
කියන්න කියන්න කියන්න දෙයක් තියෙනවා

ඉපදුනේ දිනන්න
පැරදුනේ හිතන්න
ඉතිං යං හිත දිනා යන්න එන්න
සැරසුනේ දුවන්න
නැවතුනේ හිතන්න
අත දරා බබළනා
ලෝකේ එන්න කියනවා

දකින්න හීන තියෙනවා
දිනන්න ලෝකෙ පේනවා

We are unstoppable
We're a new generation and we came to conquer
Straight outta Sri Lanka
Abhisheka, Raini, Lahiru, Sanka
With some brand new voices taking over the show
Taking over the globe
Taking over your heartbeat
Let's get it... let's go! Yeah!

පාර වැරදෙනා වාරයක් ගාණෙ හෙට දිනන්න
ඒ වෙලාව තාම තියෙනවා
හෙටක් එයි කියා නොයිද අදම අද දිනන්න
ඔය හිනාව බලන් ඉන්නවා

දකින්න දකින්න දකින්න හීන තියෙනවා
කියන්න කියන්න කියන්න දෙයක් තියෙනවා

ඉපදුනේ දිනන්න
පැරදුනේ හිතන්න
ඉතිං යං හිත දිනා යන්න එන්න
සැරසුනේ දුවන්න
නැවතුනේ හිතන්න
අත දරා බබළනා
ලෝකේ එන්න කියනවා

දකින්න හීන තියෙනවා
දිනන්න ලෝකෙ පේනවා

මා දුටු ඒ හීනෙ ඉටුවේ දෝ
ලෝකේ මා හා හෙට හිනැහේ දෝ
රෑ තාරකා පරදනා චන්ද්‍ර මණ්ඩලේ දෝ
හිනැහුනේ අප දිහා බල බලා ඔහේ
රන් කිරුළ සාදන්න පළදින්න කාලයයි අපේ

ඉපදුනේ දිනන්න
පැරදුනේ හිතන්න
ඉතිං යං හිත දිනා යන්න එන්න
සැරසුනේ දුවන්න
නැවතුනේ හිතන්න
අත දරා බබළනා
ලෝකේ එන්න කියනවා

ඉපදුනේ දිනන්න
පැරදුනේ හිතන්න
ඉතිං යං හිත දිනා යන්න එන්න
සැරසුනේ දුවන්න
නැවතුනේ හිතන්න
අත දරා බබළනා
ලෝකේ එන්න කියනවා

දකින්න හීන තියෙනවා
දිනන්න ලෝකෙ පේනවා
Recommended