Best Unlimited Mobile Internet in Sri Lanka

  • 6 yıl önce
Mobile internet usage is a kind of major issue in our day to day life . We cost a lot for our mobile data package daily . Time based packages are some sort of solution for this matter . In sri lanka , there are 4 service providers provides unlimited packages which based on time . Some are having limits due to fair use policies . By the way , lets discuss about these packages and limits and pricing and the most important thing , speed . Thanks for watching the video and make sure to share with your friends . Be sure to subscribe to our channel for more tech updates .

අපට එදිනෙදා ජීවිතයේ අධික data භාවිතය නිසා අන්තර්ජාල සේවා සපයන්නන් හට විශාල මුදලක් ගෙවීමට සිදුවේ . මෙයට තරමක හෝ විසඳුමක් ලෙස කාල පාදක පැකේජ හඳුන්වාදිය හැක . මෙවැනි පැකේජ ශ්‍රී ලංකාවේ ප්‍රධාන අන්තර්ජාල සේවාදායකයින් 4 දෙනෙක් සිදුකරයි . මෙම පැකේජ විස්තර , මිල ගනන් , විශේශයෙන්ම වේගය වැනි කාරනා ගැන අපි මේ වීඩියෝ එකේ කතා කරමු . වීඩියෝ එක යාලුවන්ට දැනගන්න share කරන්න . මතක ඇතුව SL Geek අපේ youtube channel එකට subscribe කලොත් ඉස්සරහටත් මේ වගේ වීඩියෝ ඔයා ගාවටම ගෙන්වාගන්න පුලුවන් .

Best Mobile Network in Sri Lanka -

____________________________________________

SL Geek Store -
(Sri Lanka's Quality Tech Store Powered by SL Geek)
____________________________________________

For Sponsorships & Offers - pasindujayasinghe40@gmail.com
____________________________________________

Official Website -

SL GEEK Android app -


Follow & Join
Instagram -
Facebook -
Twitter -