I HAVE AIDS CAN YOU HELP ME ? | SOCIAL EXPERIMENT | SL DIARIES

  • 6 years ago
ඒඩ්ස් නිසා දුක් විඳින මිනිස්සු කොයිතරම් නම් ඇත් ද?
සමහර මිනිස්සුන්ගේ කරුමෙට Aids හැදෙන්න ඇති !
සමහර මිනිස්සුන්ගේ කැසිල්ලට Aids හැදෙන්න ඇති !
අපිට ඒ හේතු අදාල නෑ - අපිට ඒඩ්ස් හදා ගන්න අවශ්‍යත් නෑ !
හැබැයි අපිට පුලුවන්නම් ඒ මිනිස්සුන්ට ශක්තියක් වෙන්න ?.......