Sitha Oba Gana Asana - Samith Sirimanna

  • 9 years ago
Sitha Oba Gana Asana - Samith Sirimanna

Download Now:
http://www.music.lk/download-sitha-oba-gana-asana-samith-sirimanna-music-video

Watch Now on YouTube:
http://www.youtube.com/watch?v=brOxcDYQYuY

සිත ඔබගැන අසනා මොහොතක් පාසා
මතකෙට තුරුලුවෙලා
ඔබ සමගින් ගතකර දින සිහිකරලා
තනියෙන් විඳවමිනා
මේ හිත මාගේ සනසනු බෑනේ
යලි පෙරවාගේ ඔබෙඒන්නේ නෑනේ
හමුවන්නට ආයේ
ගෙවෙනා දිනයක් පාසා
ඔබමයි පැතුවේ සැමදා
යලි නෑ එන්නේ ඔබ මාසොයා කිසිදා

Sitha oba gana asanaa mohothak paasaa
Mathaketa thuruluwela
Oba samagin gathakara dina sihikarala
Thaniyen vindawamina

Artist - Samith Sirimanna
Music - Dimanka Wellalage
Lyrics - Chinthiya Syms
Video Production - Imagine Production
Video Director - Manuka Anuranga

Recommended